Godagama

Godagama is a village in Sri Lanka. It is located within Western Province. ගොඩගම නගරය, හෝමාගම ප්‍රාදේශිය සභාවට අයත් කුඩා නගරයකි. කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ එනම් A4 මාර්ගයේ පිහිටි ගොඩගම නගරය, කොළඹ නගරයට පිවිසීමට ඇති ප්‍රධාන මංසන්ධියක් ලෙස සැලකිය හැකිය. හෝමාගම ඡන්ද බල ප්‍රදේශයට අයත් වන අතර පරිපාලන ඒකකය වන්නේ හෝමාගම ප්‍රාදේශිය ලේකම් ප්‍රදේශයටයි.